Friday, January 20, 2012

ආදරය

සසල දිවියට අරුණැල්ල විලසින් සපැමිණි නුඹ..
අද මගේ දිවියට සෙනෙහෙබර හිරු වෙලා..
විඩාබර හදවතට සුමුදු සඳවත වෙලා..
සතුට පිරි හදවතින් නෙතඟ පිරි කඳුලූ බිඳු..
ගලාවිත් මුහුණතට මටත් නොදැනිම..
පතන්නම් හැමදාම හිමිවන ලෙසට නුඹ මා හටම.............

No comments:

Post a Comment